
(සුජිත් හේවාජුලිගේ)
ලංකාවට ආධාර ගලා එන්නේ ශ්‍රී ලංකා රජය හොරකම් නොකරන බවට ජාත්‍යාන්තරය විශ්වාස කරන නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය
ආපදාවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් විදේශ ආධාර විශාල වශයෙන් ලැබෙමින් තිබෙන බවද ඔහු කීවේය.
මාලිමා ආණ්ඩුව හොරකම් දූෂණ නොකරන බවට ජාත්‍යාන්තරය අවබෝධ කරගෙන සිටින බවත් ජාත්‍යන්තර ආධාර ඉදිරියටත් ලැබීමට නියමිත බවත් ප්‍රධාන ලේකම්වරයා කීය

