ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි


(බී.ජී. චතුරංග)

සීමාසහිත විජය පුවත්පත් සමාගම 22 වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලය "ලංකාදීප පොසොන් ආලෝක පූජාව" පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර, විජය පුවත්පත් සමාගමේ මෙහෙයුම් ප්‍රධානී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය  යන මහත්වරුන් විසින් අද (9) විවෘත කරනු ලැබූණි

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)