ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යංශය යටතට


(ඩයනා උදයංගනී)

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (18) දිනය ඇතිව නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් මෙම සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා ඇත.