(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.
ඔහු එම තනතුරට පත්වී ඇත්තේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.