රේගු දෙපාර්තමේන්තුවට වැඩබලන අධ්‍යක්ෂකවරයෙක්


ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ අතිරේක ලේකම් එච්. ජී. සුමනසිංහ මහතා  අද (31) පත්කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

(28535)