රූපවාහීනි සභාපති සරත් කෝන්ගහගේ


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් කෝන්ගහගේ මහතා පත්කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) ඒ මහතාව පත්කර ඇත.