මරදාන දක්වා ධාවනය වන රුහුණු කුමාරී දුම්රියේ ගැටී අද(04) පුද්ගලයෙක් මිය ගොස් ඇත.
අද පෙරවරු 8.50 ට පමණ අගුලාන ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුවිණි.
මේ හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවෙමින් පවතී.
(63226)