රුපියල ටිකක් හිස ඔසවයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (04) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල පෙර දිනට සාපේක්ෂව සුළු වශයෙන් ශක්තිමත් වී තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.87 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 314.98 ලෙසත් සටහන් විය.