රාත්‍රී තැපැල් දුම්රිය නවතී


(නිමල කොඩිතුවක්කු,මහින්ද නිශ්ශංක)

කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ සියලු රාත්‍රී තැපැල් දුම්රය ධාවනය නොවූ බව දුම්රිය නියාමක සංගමය කියයි.

වෘත්තීය ක්‍රියමාර්කයක් හේතුවෙන් මෙම දුම්රිය ධාවනය නොවන බව ද එම සංගමය කියයි.