(සුජිත් හේවාජුලිගේ)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් හෙට වර්ජනයකට යෑම තමාට අදාල නැතැයි කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පැවසීය.
ආණ්ඩුව මේ රටේ රාජ්‍ය දේපළ නොවිකුණන හෙයින් තමා සටන නිමා කළ බවද ප්‍රකාශ කළේය. මේ රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණන හෙයින් කිසිදු අයෙකු සටන් කළ යුතු නැතැයිද ඔහු පැවසීය.
රන්ජන් පීල්ල මාරු කරයි
Recommended Articles