රටේ අර්බුදය විසඳීමට රනිල්ට සහය දෙනවා


(සුජිත් හේවාජුලිගේ)

රටේ අර්බුදය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ  මූලිකත්වයෙන් පත් කෙරෙන නව රජයට  සහාය  පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  නීතිඥ සාගර  කාරියවසම් මහතා පැවසීය .

පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්  මෙසේ  සහාය පළ කරන බවද  හෙතෙම සඳහන් කළේය.