
(අංජුල මහික වීරරත්න)
2025 ශීත සෘතුව ආරම්භ වීමත් සමඟම මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා රටවල් දෙකක ගුවන් ගමන් හෙට (28) සිට ආරම්භ වන බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව බෙලරූස් රාජ්‍යයෙහි Belavia ගුවන්සේවය සහ රුසියාවේ Red wings ගුවන්සේවය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හෙට (28) සිට පැමිණීමට නියමිතය.

