රටම එකට මෙහෙයුමේදී වරෙන්තුකරුවෝ 256ක්


 

(අංජුල මහික වීරරත්න)

රටම එකට ජාතික මෙහෙයුම යටතේ වරෙන්තුකරුවන් 256ක් ඊයේ (2) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පවසයි.

එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද විෂ මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ප්‍රමාණ මෙසේය.