(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ ගතව සිට ඉකුත් මස 16 වැනිදාන් පසු මෙරටට පැමිණි පුද්ගලයන් 2913 දෙනෙක් අද (01) දහවල් 12.00 වන විට දිවයින පුරා පොලිස් ස්ථාන වල ලියාපදිංචි වී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.