රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි


(සුජිත් හේවාජුලිගේ සහ මංජුල මහික වීරරත්න)

රටේ  ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් ජනාධිපතිවරයා නිකුත්කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (27) පැවසීය.

මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40  වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12  වැනි  වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවය.