ජේසුතුමන්ගේ උපත සමරන නත්තල් දිනය අද(25)ට යෙදී තිබේ.
ලක්වාසී කිතුණු බැතිමත්හු දේවස්ථානවලදී දේවමෙහෙයන්ට සහභාගී වෙමින් නත්තල සැමරූ අයුරු ඡායාරූපවල දැක්වේ.




(එච්. චන්දන-පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය)



(රංජිත් රාජපක්ෂ-හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය)




(පාලිත ආරියවංශ-බදුල්ල ශාන්ත මරියා ආසන දෙව්මැදුර)



(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව කානික්කයි මාතා දේවස්ථානය)


(රවී ලියනගේ- බද්දේගම ක්‍රිස්තු දේවස්ථානය)

(බද්දේගම සමිත හිමියන් විසින් එම දේවස්ථානයට ආ බැතිමතුන්ට මුඛ ආවරණ බෙදාදුන් ආකාරය)



(රොමෙෂ් මධුශංක - වව්නියාව ශාන්ත අන්තෝනි දේවස්ථානය)

