
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා වන ‘Rebuilding Sri Lanka’ අරමුදලට නැචුරබ් සමාගම් සමූහය ( Naturub Group Of Companies) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය.
ඊට අදාළ චෙක්පත Naturub Group Of Companiesහි සභාපති තිස්ස ඉලේපෙරුම මහතා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති කාර්යාලයේදී අද(9)බාර දුන්නේය.
එහි කළමනාකාර අධ්‍යක්ෂකවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

