රට ගොඩනගන ජාතික සභාවට වසන්ත සේනානායකත් එයි


(ඩයනා උදයංගනී )

රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනයේ දී දැන් පැවැත්වෙන 'රට ගොඩනගන ජාතික පිළිවෙත' එළිදැක්වීමේ ජාතික සභාවට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද සහභාගි වී සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙම ජාතික සභාව සංවිධානය කර ඇත.

මෙම අවස්ථාව සදහා තමන් බොහෝ දෙනෙකුට ආරාධනා කළ බව රතන හිමියෝ පැවසූහ.