රට ඇරියදා අනතුරුවලින් 11 මරුට


(ඉන්දිකා රාමනායක)

රිය අනතුරුවලින් ඊයේ (21) දිනය තුළ පුද්ගලයන් 11 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පිරිස අතර පදිකයන් දෙදෙනකු,යතුරුපැදිකරුවන් 6 දෙනකු,පාපැදිකරුවන් දෙදෙනකු,සහ ලොරි රථයකින් ගමන් කර පුද්ගලයක වන බවද හෙතෙම කියයි.,

දිනකට රිය 11 දෙනෙකු මියයාම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවද හෙතෙම කීය.