රට අරින්න සෞඛ්‍ය කොන්දේසි


රංජන්  කස්තුරි

දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ හෙට (21) සිට ජූලි මස 5 වැනි දින දක්වා සංචරණ  සීමා ලිහිල් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදන කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ සෞඛ මාර්ගෝප දේශ 28ක් පනවා ඇත.

එම මාර්ගෝපදේශ මෙසේය.