(සුජිත් හේවාජූලිගේ)
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉල්ලා ඇස්වී ඇත.
කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.