(ඉන්දිකා රාමනායක)
රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ සිට නුගේගොඩ අධිකරණය වෙත රැගෙන එනු ලැබීය.
ඊයේ (14) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මාදිවෙළ මන්ත්‍රී නිවාසයේ දී රාමනායක මහතා අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය ඒ මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් ප්‍රකාශ සටහන් කරගෙන මෙලෙස අධිකරණය හමුවට ගෙන ගොස් තිබිණි.
(ඡායාරූප - ඉෂාන් සංජීව )



