(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ යුනියන් පෙදෙසෙහි පිහිටි ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා මේ වන විට ගිනි නිවන කණ්ඩායම් එම ස්ථානයට ගොස් තිබේ.
කොළඹ ප්‍රධාන පෙලේ මෝටර් රථ අමතර කොටස් සපයන ආයතනක මෙම ගින්න හටගෙන ඇත.






( ඉෂාන් සංජීව - ඡායාරූප)

