මෝටර් රථ හිටපු කොමසාරිස් රිමාන්ඩ්


(රෝෂන් තුෂාර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සහ එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරින් දෙදෙනා ලබන 8 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ බන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජ ලක්මාලි ජයතුංග මහතාමිය අද නියෝග කළාය.