මොහොමඩ් ගඩාෆිට මරණ දඬුවම


හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 43.44 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මොහොමඩ් ගඩාෆිට අද (11) කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළේය.

මහාධිකරණය මගින් මෙම දඬුවම නියම කළ බව නීතිපතිගේ සම්බන්ධීකාර නිලධාරී නිෂාරා ජයරත්න මහත්මිය මේ බව පැවසීය.