මුදල් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ


 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කෙරිණි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් කාරක සභා සභාපති ධුරයට පත් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.