
(ටී.කේ.ජී.කපිල)
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , ඇමෙරිකා සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
අමාත්‍යවරයා පිළිගැනීම සදහා අමාත්‍ය නිමල් ලාන්සා මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .

