මිල්කෝ සභාපති ඉල්ලා අස්වේ


මිල්කෝ සමාගමේ  සභාපති රේණුක පෙරේරා මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා කටයුතු කර තිබේ.