මිද්දෙණියේ පියා, දියණිය සහ පුතු ඝාතනයට තුනක් සැකපිට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.

ඉකුත් 18 වෙනි වෙනිදින සිදුවූ මෙම සිද්ධියෙන් එකම පවුලේ පියකු පුතකු සහ දියණියක මරුමුවට පත් වූහ.