
(ගයාන් සූරියආරච්චි, ඥානසිරි හෙට්ටිආරච්චි සහ වසන්ත චන්ද්‍රපාල)
තිරුක්කෝවිල් ප්‍රදේශයේ පාසලක අද (11) පැවැති ක්‍රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝගාතුරුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
රෝගී වූ සිසුවාට ප්‍රතිකාර නොකළැයි චෝදනා කරමින් පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතව සිටිති.
(ඡායාරූප: ඥානසිරි හෙට්ටිආරච්චි)


(ඡායාරූප: වසන්ත චන්ද්‍රපාල)


