මැයි දින රැලි නවතී


මැදි දින පැවැත්වීමට නියමිතව තිබූ සියලු රැස්වීම් සහ පෙළපාළි නොපැවැත්වීමට පක්ෂ නායකයන් තීරණය කළ  බව  කෝවිඩ් -19 පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසයි.