(රංජන් කස්තුරි)
මැතිවරණ කොමිසන් සභාවේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට අද (9) දවස තුළදී පැමිණිලි 46 ක් ලැබී තිබිණි.
ඒ අතරින් තර්ජනය කිරීම් සම්බන්ධ පැමිණිලි එකක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ පැමිණිලි 45 ක් වන බවද මැතිවරණ කොමිසම කියයි.

