
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ සම්බන්ධයෙන් වන නීති සමාලෝචනය කර මැතිසබයට වාර්තා කිරීමට සහ ඒ සම්බන්ධයෙන් යෝජනා සහ නිර්දේශය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට හෙට (17) ඉදිරිපත් කෙරේ.
එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ හෙට පස්වරු 5.00ටය.

