‘‘බංග්ලාදේශ හිටපු ජනපති ලංකාවට ආධාර පාලමක් හදයි‘‘ යන සිරස්තලය යටතේ ලංකාදිප ප්‍රත්‍රයේ 9 වැනි පිටුවේ අද පළවන ප්‍රවෘතියේ එය මාලදිවයින යනුවෙන් නිවැරදි විය යුතුයි.
ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා ගැනීම සඳහා සම්බන්ධීකාරකවරයා ලෙස හිටපු මාලදියින් ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පත් කර ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කළේය.
මාලදිවයින වෙනුවට වෙනත් රටක් ලෙස එම ප්‍රවෘත්තියේ පළ වී ඇත්තේ ප්‍රමාද දෝෂයකිනි.