
(ටී.කේ.ජී.කපිල)
කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ගංගාවට අලුත උපන් කුඩා බිළිඳකගේ සිරුරක් දමා තිබියදී , ප්‍රදේශවාසීන් දැනුම් දීමමත සොයාගත් බව කටුනායක පොලීසිය කියයි.
පිරිමි දරුවකු මෙසේ,කුඩා පොලිතීන් බෑගයකට දමා, ගගේ පාළම මත සිට ගඟට විසි කරන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක පහළ කරති .

