මහියංගනයේ සැක 17 දෙනා පූනානි නිරෝධන මධ්‍යස්ථානයට


පාලිත ආරියවංශ

කොරෝනා වයිරසයෙන් මරණයට පත්වූ අකුරණ පුද්ගලයා ඇසුරු කිරීම නිසා කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැකපිට සිය නිවෙස් තුළදීම ස්වං නිරෝධානයනයට ලක්කළ මහියංගනයේ පදිංචි පුද්ගලයන් 17 දෙනා අද (5) ඉදිරි නිරෝධන ක්‍රියාවළිය සදහා පුනානි නිරෝධන මධ්‍යස්ථානයට රැගෙන යන බව යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මේ වන විට යුද හමුදාව සහ පොලිසිය එම කටයුතු වල නියැලී සිටිති.