හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් 116 දෙනකු ඉවත්කර ඇති අතර එම පිරිස අද හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවසට පැමිණ සුහද කතාබහක නිරත වූ අතර සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.
පසුව එම පිරිස විසිර ගියහ.