සුජිත් හේවාජුලිගේ
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
මේ අතර අරලියගහමන්දිරයේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි පොලිසිය පවසයි .