මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි


 

(යොහාන් භාසුර)

මහජන උපයෝගිතා කොමිසමට නව සාමාජිකයෙක් ලෙස ඩග්ලස් එන්. නානායක්කාර මහතා පත්කර තිබේ.

එම කමිටුවේ උප සභාපති උදේනි වික්‍රමසිංහ සහ සාමාජික මොහාන් සමරනායක යන මහත්වරු ඉල්ලා අස්විමෙන් පසුව මුදල් අමාත්‍යංශය ඩග්ලස් මහතා පත්කර තිබේ.

ඩග්ලස් එන්. නානායක්කාර මහතා රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමිකයෙකි.