(රෝහන සමරවීර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසලින් මවක සිය දරුවන් දෙදෙනා සමග වැවට පැන ඇතැයි පොලිසිය කියයි.
මව සහ එක් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
තවත් දරුවකු බේරාගෙන රෝහලත් ගතකර ඇති බවත් පොලිසිය පවසයි.