(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශන කිරීමටත් ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට අනිද්දා (5) ඉදිරිපත් කිරීමට නියමිතය.
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා පැවැත්වේ

