ටෝනි කරුණානායක
පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා අද (15) මිනුවන්ගොඩ පොලිසියට පැමිණියේය.
පසුගිය 13 වැනි දා මිනුවන්ගොඩ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු පොලිසියට පැමිණ ඇත.