මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින යාත්‍රාවක් නාවික හමුදා බාරයට


( තුසිත  කුමාර ද සිල්වා)

බේරුවල මුහුදු සීමාවේදී  මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක බහුදින ධිවර යාත්‍රාවක් නාවික හමුදාව අද (16) සිය භාරයට ගෙන  ගොඩබිමට ගෙන එමින් තිබෙන බවනාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

  එම  බහු දින යාත්‍රාවේඇති මත්ද්‍රව්‍ය තොගයේ සහ සැකකරුවන්ගේ විස්තර  ගොඩබිමට පැමිණි පසු    සිදු කරන විමර්ශනයකින්පසු අනාවරණය කරන බව  උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.