බෝගම්බර වැව පිරිසිදු කරයි


(අංජුල මහික වීරරත්න)

මහනුවර බෝගම්බර වැව අද (28) පිරිසිදු කෙරිණි.

ක්ලින් ශ්‍රි ලංකා ලේකම් කාර්‍යාලයේ කණ්ඩායමත් නාවික හමුදාව මෙන්ම වාරිමාර්ග හා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මෙම සත්කාරයට සහභාගී විය.