බොරැල්ලේ නිවෙසකට අත්බෝම්බයක් ගහයි.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ රන්සිළු නමැත්තාගේ නිවසට  අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බොරැල්ල පොලිසිය සඳහන් කරයි.

රන්සිළු නමැත්තා ඩුබායි අත්අඩංගුවට පත්ව ඇති වනාතේ චතු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයකු බව පොලිසිය කියයි.

එල්ල කරන ලද බෝම්බය පිපිරි ගොස් නැතැයි පොලිසිය කියයි.

යතුරු පැවිදියකින් පැමිණෙන පුද්ගලයකු. මෙම අත් බෝම්බ ප්‍රහාරය එල්ල කරයි ඇතැයිද පොලිසිය කියයි.