බොරලැස්ගමුව නගර සභාපති අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී    ඉකුත් (9) දින   ඇති වූ සිද්ධියට අදාළව  බොරලැස්ගමුව  නගරාධිපති   අරුණ ප්‍රියශාන්ත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ මහතාගේ කාර්යාලය තුළ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු හෙට (31) ඉදිරිපත් කිරීමට නියමිතයි .