බොරතෙල් මිල චුට්ටක් ඉහළට


(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (28) බොරතෙල් බැරලයක මිල පෙර සැසියට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගියේය.

ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 73.27 ක් ලෙස අද (28) සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.58 ක් ලෙස සටහන් විය.