(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය වෙල්ලංකරේ ප්‍රදේශයේදී යතුරු පැදියක බූරුවෙකු ගැටී එය පෙරලීමෙන් යතුරු පැදියේ ගමන් ගත් 18 හැවිරිදි තරුණයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පල්ලිවාසල්තුරේ පදිංචි මොහොමඩ් අකිල් නම් තරුණයෙකි.
අයාලේ යන බූරුවන් නිසා පසුගිය කාලයේ අනතුරු රැසක් සිදු විය.





