(සුජිත් හේවාජුලිගේ )
බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය හැකි වාතාවරණයක් උදා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මෙසේ පවසන්නේ අදට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.