බුදු දහමට එරෙහි ධර්ම දේශනයට විරෝධයක්


(ඇමි.ඩබිලිවි.සෝමරත්න)

බුදු දහම විකෘති කරමින් මාතලේ⁣ පාසල් සංචාරක හෝටයේදි අද සවස 2.30ට පැවැත්විමට ගිය ධර්ම දේශනයකට මාතලේ ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැඩි විරෝධය දැක්විම නිසා එම ධර්ම දේශණය හිටපු කැබිනටි අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ගේ නිවසේ දී එම ධර්මදේශනය පැවැත්විණි.

සියමි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංගනාය කොස්ගොල්ලේ සිලරතන නා හිමි , සියමි මහ නිකායේ මල්වතු පාර්ශවයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධමිම නායක හිමි, ලෝක තරැණ බෞද්ධ සංගමයේ ලේඛකාධිකාරි සහ සමස්ථ ලංනා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මුගුණවෙල අනුඅනුරැද්ධ නාහිමි ශ්‍රි ලංකා රාමාඤ්ඤ මහ නිකායේ මාතලේ දිසා පාලක මාවුස්සාවේ අග්ගධමිම නාහිමි සහ රළුවිහාරය රජමහා විහාරාධිපති ආචාර්ය අළුවිහාරයේ සරණංකර නාහිමි ඇතුලු ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් මෙම ස්ථානයට වැඩම කර විරෝධතාව දැක්වුහ .